පුවත්

මොණරාගල මැතිවරණ පෙත්සම 21 යළි විභාගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද මොණරාගල පළාත්බද මහාධිකරණයේදී වි

\"\"පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද  මොණරාගල පළාත්බද මහාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

අධිකරණය විසින් මැතිවරණ කොමිසමට අද දිනයේදී නොතීසි නිකුත් කල අතර නඩු විභාගය ලබන 21 වන දින දක්වා කල් තබනු ලැබීය.

පැෆ්රල් සංවිධානය හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම නඩුවේ මැදිහත් කාර පාර්ශවයන් වශයෙන්  කටයුතු කරන අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් සහභාගීවිය.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com