පුවත්

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡාවක් අද

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව අද නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.

\"\"පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව අද නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම කමිටුවට මහාචාර්ය සුදන්ත ලියනගේ, ආචාර්ය සුජාතා ගමගේ, පී.එම් සිරිවර්ධන, එස්. මැදවැව, ලුවී ගනේෂනාදන්, කුමුදුනී සැමුවෙල්, රෝහණ හෙට්ටිආරච්චි හා මංජුල ගජනායක යන මහත්ම මහත්මීන් ඇතුළත්ය.

එම කමිටුවේ මූලිකත්වයෙන් වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ වන සංවාදයක්ද පසුගියදා පැවැත්වුණු අතර ඉදිරි පළාත් සභා මැතිවරණ ක්‍රමය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන්  එහිදී වැඩි අවධානයට ලක්කෙරින.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com