පුවත්

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ වාර්තාව කතානායකතුමන් අතට

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව විසින් සකස්කල අවසන් වාර්තාව අද දින කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදෙනු ලැබින.

\"\"පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව විසින් සකස්කල අවසන් වාර්තාව අද දින කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදෙනු ලැබින.

කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී මෙම වාර්තාව කතානායකතුමන් වෙත බාරදීම සිදුකෙරින.

මෙම අවස්ථාවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.


 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com