පුවත්

Press Release - PAFFREL

Press Release As an organization that upholds and protect the sovereign rights of the people and democracy, we urge all political party leaders and elected members of Parliament to seriously consider the following,

29. 10. 2018

 
Press Release 

As an organization that upholds and protect the sovereign rights of the people and democracy, we urge all political party leaders and elected members of Parliament to seriously consider the following,
 
1. As elected by the people, it is the responsibility of all public representatives to uphold values  in the Constitution and the Law, that enshrines the dignity of the people. 

2. Prime Minister is a member of parliament who has earned the confidence of the majority of Parliament. Therefore the appointment of a Prime Minister should have the consent of a majority of Parliament, as soon as possible. 

3. By disregarding democratic principles and norms the public will lose confidence in democratic governance and lead to instability in the country. 

Thank you.

Rohana Hettiarachchi
Executive Director

____________________________________________________________________________________________



2018.10.29
ප්‍රවෘත්ති කර්තෘ/ සංස්කාරක
මාධ්‍ය නිවේදනය

ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ඡන්ද බලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙසත් ප්‍රජාතාන්ත්‍රවාදී මූලික මූලධර්මයන් ගුණාංග හා භාවිතාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙසත් පාර්ලීමෙන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අපගේ ගෞරවනීය මහජන නියෝජිතයින් ගේ දැඩි අවධානය  පහත සඳහන් කරුණු කෙරෙහි යොමු  කරනු කැමැත්තෙමු.

1.මහජන නියෝජිතයින්, පක්ෂ නායකයන් ලෙස ගනු  ලබන තිරණ කවරක් වුවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවත්, නිතීයට  අනුකූලවත් එමෙන්ම මහජන නියෝජිතයින්ගේ  හා ජනතාවගේ ගෞරවයට හානි නොවන ආකාරයට කටයුතු කරන ලෙස.

2. අග්‍රමාත්‍යවරයා යනු, නීති සම්පාදනයෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් මුදුන් මල්කඩ වන පාර්ලිමේන්තු වේ බහුතරයක ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා වන බැවින් මෙම තෝරා ගැනීම කඩිනමින් පාර්ලීමේන්තුවේ විමසීමට ලක් කරන ලෙස,

3. මහජන නියෝජිතයින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සම්ප්‍රදාය නොසලකා ක්‍රියා කිරීමට කටයුතු කළහොත් ‍ජනතාව තුළ ප්‍රජාතාන්ත්‍රවාදය පිළිබඳව සහ ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රමවේදයන් පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටී අස්ථාවරත්වයක් ඇති විය හැකිය.


ස්තුතියි.
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ.


 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com