පුවත්

සීනුවට මෙච්චර බයද?

සීනුවට මෙච්චර බයද?

 

 

\"\"මැතිවරණ නීතියද උල්ලංඝණය කරමින් සන්ධායට මැතිවරණ ප්‍රචාරයක්ද ලබාගනිම්න්, 2014 අය-වැය මඟින් පිරිවෙන් සදහා වෙන්කළ සහන සහ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් දිවයිනේ සියලුම පරිවේණාධිපතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී එක් අංගයක් වූයේ පිරිවෙන් සඳහා \'සීනුව\' බැගින් ප්‍රදානය කිරීමයි.

මේ දිනවල ප්‍රචාරක කටයුතු පැවැත්වෙන බස්නාහිර - දකුණු පළාතේ ඡන්දයට තරග වදින ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ වන්නේද \'සීනුව\' බැවින් ජනාධිපති ඉදිරියේ සීනුවට \'සීනුව\' කියා වේදිකාවේ සිට කියන්නට බිය වූ නිවේදකයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට වේදිකාවට ආරධනා කළේ \'සිනු\' බෙදන්නට නොව \'බෙල්\' බෙදන්නටය.

ඒ අනුව ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ පිරිස භික්ෂුන් වහන්සේට බෙල් පූජා කෙළ අතර දිගින් දිගටම \'සීනුව\' යන්න නොකියන්නට නිවේදකයා දැඩිව වගබලාගෙන තිබුණේය.

භික්ෂූන් වහන්සේ අලංකාර රන් පැහැයෙන් යුත් \'සීනුව\' උත්සව සභාවට පෙන්වා වැඩම කළහ.

සමිබන්ධීකරණය මෙතැනින් - www.lankatruth.com/home/sinhala/index.php

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com