පුවත්

ඇල්පිටියේ මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයින් 30 ක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.

පෙරවරු 7 ට ආරම්භවී පස්වරු 4 ට අවසන්වූ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 58384 ක් සුදුසුකම් ලබාසිටි අතර මධ්‍යස්ථාන 47 කදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණා. 

මෙම මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය ජංගම රථ දෙකක් හා ස්වාධීන නිරීක්ෂකයින් 30 දෙනෙකු යොදවා තිබුණි.  

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com