පුවත්

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින්ගේ නාමලේඛනය මෙන්න

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින්ගේ නාමලේඛනය මෙන්න

ස්වාධීන කොමිෂන් සභාවලට පත්කර ඇති සාමාජිකයින්ගේ නාමලේඛනයක් අප වෙත ලැබී ඇත.
සීමානිර්ණවලට අදාල පැමිණිලි බාරගැනීමේ කාලසීමාව දීර්ඝකෙරේ

සීමානිර්ණවලට අදාල පැමිණිලි බාරගැනීමේ කාලසීමාව දීර්ඝකෙරේ

පළාත් පාලන ආයතනවලට අදාල සීමානිර්ණයට අදාල මහජන පැමිණිලි බාරගැනීමේ කාලසීමාව ලබන 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තාවේ.
සීමාමායිම් විමර්ශන කමිටුවට යෝජනා හා පැමිණිලි බාරගැනීම 21 දායින් අවසන්

සීමාමායිම් විමර්ශන කමිටුවට යෝජනා හා පැමිණිලි බාරගැනීම 21 දායින් අවසන්

පළාත් පාලන කොට්ඨාශ සහ පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමාමායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කොට ඇති බව වාර්තාවේ.
මැතිවරණ කොමිසම පත්කෙරේ

මැතිවරණ කොමිසම පත්කෙරේ

ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.
2015 ඡන්දහිමි නාමලේඛනයට අභියාචනා බාරගැනීම අදින් අවසන්

2015 ඡන්දහිමි නාමලේඛනයට අභියාචනා බාරගැනීම අදින් අවසන්

2015 ඡන්දහිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූ ඡන්දදායකයන් වෙනුවෙන් වන අභියාචනා බාරගැනීම
 ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට ඉල්ලුම් කිරීම 12 වනදායින් අවසන්

ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට ඉල්ලුම් කිරීම 12 වනදායින් අවසන්

2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 සීමානිර්ණයට අදාලව අදහස් දැක්වීමට අවස්ථාවක්

සීමානිර්ණයට අදාලව අදහස් දැක්වීමට අවස්ථාවක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.
15 වනදා දක්වා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයේ

15 වනදා දක්වා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයේ

2015 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව සොයාබැලීමට කාරක සභාවක් ඉල්ලයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව සොයාබැලීමට කාරක සභාවක් ඉල්ලයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සොයාබලා ඒ සම්බන්ධ නිරීක්ෂණ හා නිර්දේශයන් සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා
 කොමිසම් දෙකකට සභාපතිවරුවරුන් පත්කෙරේ

කොමිසම් දෙකකට සභාපතිවරුවරුන් පත්කෙරේ

අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.
 ආණ්ඩුව ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කල යුතුයි - මාර්තු 12 ව්‍යාපාරය

ආණ්ඩුව ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කල යුතුයි - මාර්තු 12 ව්‍යාපාරය

වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
 මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා කතානායකවරයා අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා කතානායකවරයා අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (13) කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.
 PAFFREL  Members Observing Historic Elections in Myanmar in Support of the Country’s Democratization

PAFFREL Members Observing Historic Elections in Myanmar in Support of the Country’s Democratization

Historic Elections in Myanmar will be observed by representatives of Sri Lanka’s Civil Society Organization.
පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව

පාර්ලිමේන්තු රැස්වීමේ පළමු පැය දෙකක කාලය අද (08) දිනයේ සිට සජීව ලෙස විකාශය කිරීමට තීරණයකොට ඇත.
ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් සභාපතිවරුන් කොමසාරිස්වරුන් පත්කිරීම සිකුරාදා?

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් සභාපතිවරුන් කොමසාරිස්වරුන් පත්කිරීම සිකුරාදා?

එළඹෙන සිකුරාදා (09) දින රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී ස්වාධීන කොමිෂන් සභා 9 ක් සඳහා සභාපතිවරුන් හා කොමසාරිස්වරුන් පත්කිරීම සිදුකෙරෙනු ඇති බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන සීමානිර්ණයන් ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වන සීමානිර්ණයන් ගැසට් කෙරේ

එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන සීමානිර්ණයන් මේ වන විට ගැසට් කර ඇත.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com