පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English
මාධ්‍ය නිවේදන
පුවත්
fab fa-facebook-f
fab fa-twitter
fab fa-google
fab fa-instagram
News
25 July 2015
556 Female candidates for the Battle
This election saw the highest number of female participation representing political parties and independant groups.In total it is 556 female candidates.
News
22 July 2015
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි කැපවෙනවා - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද පළමු මාධ්‍යය සාකච්ඡාව අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.
News
19 July 2015
දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවට
මෙවර මහා මැතිවරණය වෙනුවෙන් වන දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.
News
17 July 2015
මැතිවරණය ආරම්භයේදීම පක්ෂ ආධාරකරුවන් නීතිය අතට ගැනීම බරපතල තත්ත්වයක්
මැතිවරණයක් ආරම්භයේදීම දේශපාලන පක්ෂ හෝ ඔවුන්ගේ ආධාරකරුවන් නීතිය අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානය පවසයි.
News
16 July 2015
මැතිවරණ සමයේදී මාධ්‍යය සඳහා උපමාන
එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
News
13 July 2015
නාමයෝජනා බාරගැනීම අවසන්
2015 මහා මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීම අද (13) මධ්‍යහ්නයෙන් අවසන්විය.
News
06 July 2015
මාර්තු 12 ව්‍යාපාරය මගින් එකතු කල අත්සන් දේශපාලන පක්ෂ වෙත
මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබූ අත්සන් ලබාගැනීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ලබාගත් අත්සන් දේශපාලන පක්ෂ වෙත බාරදීම අද (06) සිදුවිය.
News
05 July 2015
මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අත්සන් ලබාගැනීමේ ජාතික වැඩසටහන ඊයේ (04) පස්වරුවේ මොරටුව නගරයෙන් සාර්ථකව අවසන් කෙරින.
News
23 June 2015
මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සමගාමීව අන්තර්ජාල පෙත්සමක්
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව අන්තර්ජාල අත්සන් ලබාගැනීමේ වැඩසටනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
News
19 June 2015
මාර්තු 12 ප්‍රකාශනයට ජනපතිතුමන් අත්සන් තබයි
පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනයට අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.
News
18 June 2015
මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.
News
02 June 2015
මාර්තු 12 ප්‍රකාශනයට මහනාහිමිවරු අත්සන් තබති
පැෆ්රල් සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව එළිදක්වන ලද මාර්තු 12 ප්‍රකාශනය පසුගියදා මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් වෙත පිළිගන්වනු ලැබූහ.
News
26 May 2015
මාර්තු 12 ප්‍රකාශනය මහජන එක්සත් පෙරමුණ අත්සන් තබයි
පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධානවල සහයෝගයෙන් එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ ඊයේ (25) අත්සන් තැබීය.
News
20 May 2015
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව කොළඹදී වැඩමුළුවක්
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.
News
15 May 2015
පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අදින් අවසන්
පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.
News
14 May 2015
නව මැතිවරණ ක්‍රමයට අනුමැතිය ලබාදීම කල්යයි
නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.
Subcategories
ජනාධිපතිවරණ - පුවත්
පාර්ලිමේන්තු මහා මැතිවරණ - පුවත්
පළාත් සභා ඡන්ද විමසීම් - පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් - පුවත්
10
11
12
13
14
15
16
17
18
19
Page 15 of 36
සාමාජිකයෙකු වන්න
අප හා සම්බන්දවන්න
ඉක්මන් සබැඳි
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
අප සමග එක්වන්න
පුවත්
වෙබ් අඩවි අනුරූපිකය
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.
fab fa-facebook-f
fab fa-twitter
fab fa-youtube
fab fa-tiktok
ලිපිනය
නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060
දුරකතන අංක
+94 11 255 8570/71
ෆැක්ස්
+94 11 255 8572
විද්‍යුත් තැපෑල
[email protected]
© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by
Vishmitha.com
පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English