පුවත්

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.
මන්ත්‍රී තෙවරප්පෙරුම බාරවෙයි

මන්ත්‍රී තෙවරප්පෙරුම බාරවෙයි

කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.
19 වන සංශෝධන කෙටුම්පත සති දෙකකින්?

19 වන සංශෝධන කෙටුම්පත සති දෙකකින්?

යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නව රජය බලාපොරොත්තු වන බව වාර්තාවේ.
විපක්ෂනායකවරයා වැඩබාරගනී

විපක්ෂනායකවරයා වැඩබාරගනී

නව විපක්ෂනායකවරයා වශයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) වැඩ බාරගත්තේය.
 පළාත් සභා මන්ත්‍රී අනුරාධට ඇප

පළාත් සභා මන්ත්‍රී අනුරාධට ඇප

අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ලබාදෙයි

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ලබාදෙයි

අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.
 උතුරු මැද හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

උතුරු මැද හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
නැගෙනහිර ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි

නැගෙනහිර ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
 ද්විත්ව පුරවැසිභාවය සහිත අයට ඡන්දය ඉල්ලන්න බැහැ?

ද්විත්ව පුරවැසිභාවය සහිත අයට ඡන්දය ඉල්ලන්න බැහැ?

ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
මීළඟ මැතිවරණයට සූදානම

මීළඟ මැතිවරණයට සූදානම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.
නිරීක්ෂණ සංවිධානවලට වැඩි ඉඩක් - මැතිවරණ කොමසාරිස්තුමා කියයි

නිරීක්ෂණ සංවිධානවලට වැඩි ඉඩක් - මැතිවරණ කොමසාරිස්තුමා කියයි

ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බවත් කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකට වඩා වැඩියෙන් තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
හිටපු නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට

ආපදා කළමණාකරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
දිවුලපිටියේ සභාපතිගේ නිවසට ගිනිතබයි

දිවුලපිටියේ සභාපතිගේ නිවසට ගිනිතබයි

දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තාවේ.
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කඩිනමින් විසඳීමට පියවර

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කඩිනමින් විසඳීමට පියවර

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.
ඌවේ බලය හුවමාරුවෙයි

ඌවේ බලය හුවමාරුවෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com