පුවත්

ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (07) පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය.
 අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

නව රජයේ අතුරු අයවැය අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 163 කින් සම්මත විය.
සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඖෂධ පනතට කැබිනට් අනුමැතිය

ඖෂධ පනතට කැබිනට් අනුමැතිය

ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.
නැගෙනහිර නව මහඇමති නසීර් අහමඩ්

නැගෙනහිර නව මහඇමති නසීර් අහමඩ්

නැගෙනහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඒ. නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.
 තෝරාබේරාගෙන නිවැරදි පුද්ගලයින්ට නාමයෝජනා දෙන්න - මල්වතු නාහිමි

තෝරාබේරාගෙන නිවැරදි පුද්ගලයින්ට නාමයෝජනා දෙන්න - මල්වතු නාහිමි

ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.
ආරච්චිකට්ටුවේ පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්

ආරච්චිකට්ටුවේ පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ.
මැතිවරණ ප්‍රචාරක වීඩියෝවලින් ජාතික රූපවාහිනියට කෝටි 50 ක පොල්ලක්

මැතිවරණ ප්‍රචාරක වීඩියෝවලින් ජාතික රූපවාහිනියට කෝටි 50 ක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මගිනි විකාශනය කල දැන්වීම්වලට අදාලව අයවිය යුතු මුදල් ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතීමට එම සංස්ථාව තීරණය කර ඇති බව වාර්තාවේ.
 ඕනෑම අවස්ථාවක මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂනායක නිමල්

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂනායක නිමල්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පෙබරවාරියේ මුලතිව්හි ඡන්ද විමසීමක්?

පෙබරවාරියේ මුලතිව්හි ඡන්ද විමසීමක්?

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග
ඌවට නව අමාත්‍ය මණ්ඩලයක්

ඌවට නව අමාත්‍ය මණ්ඩලයක්

ඌව පළාත් සභා නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) පළත් ආණ්ඩුකාර නීතීඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 අතුරු අයවැය අද

අතුරු අයවැය අද

පසුගියදා පත්වූ නව ආණ්ඩුවේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලනයෙන් ඈත්ව සිටිනවානම් යහපත් - මැතිවරණ කොමසාරිස්

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලනයෙන් ඈත්ව සිටිනවානම් යහපත් - මැතිවරණ කොමසාරිස්

අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්වී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.
මන්ත්‍රී තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

මන්ත්‍රී තෙවරප්පෙරුම යළි රිමාන්ඩ්

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
පොළොන්නරුව නව මන්‍ත්‍රී බණ්ඩාර දිවුරුම් දෙයි

පොළොන්නරුව නව මන්‍ත්‍රී බණ්ඩාර දිවුරුම් දෙයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට තේරීපත්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයසිංහ බණ්ඩාර මහතා අද (29) දිවුරුම් දුන්නේය.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com