පුවත්

 අතුරු අයවැය ඉදිරිපත් කෙරේ

අතුරු අයවැය ඉදිරිපත් කෙරේ

නව රජයේ අතුරු අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
 ජාතික විධායක සභාවේදී වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය

ජාතික විධායක සභාවේදී වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය

අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිද්දී අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපතිවරයා සමගින් රැඳී සිටීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (27) රැස්වූ ජාතික විධායක ස
උතුරුමැද නව මහඇමති පේෂල

උතුරුමැද නව මහඇමති පේෂල

උතුරු මැද පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පේෂල ජයරත්න මහතා අද (28) දිවුරුම්දී ඇති බව වාර්තාවේ.
  ‍සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය හිමිවෙයි

‍සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය හිමිවෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය නැවත හිමිව ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.
වයඹ ධීවර ඇමති බාරවෙයි

වයඹ ධීවර ඇමති බාරවෙයි

වයඹ පළාත් සභා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා අද (27) ආනමඩුව පොලීසිය වෙත බාරවී ඇති බව වාර්තාවේ.
විපක්ෂනායක නිමල් හෙට වැඩ අරඹයි

විපක්ෂනායක නිමල් හෙට වැඩ අරඹයි

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හෙට (28) පෙරවරුවේ කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමට නියමිතය.
නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන්
නීතිය, පරමාධිපත්‍ය හා හෘද සාක්ෂියට ඉහළින් කිසිවකුට හෝ බලපෑම් කල නොහැකියි - මැතිවරණ කොමසාරිස්

නීතිය, පරමාධිපත්‍ය හා හෘද සාක්ෂියට ඉහළින් කිසිවකුට හෝ බලපෑම් කල නොහැකියි - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේදී ප්‍රමාදයක් සිදුවූයේ කිසිවකුගේ බලපෑමක් නිසා නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පැල්මඩුල්ලේ නඩුව කල්යයි

පැල්මඩුල්ලේ නඩුව කල්යයි

ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.
දේශපාලනයට පිරිසිඳු පුද්ගලයින්

දේශපාලනයට පිරිසිඳු පුද්ගලයින්

දූෂණ චෝදනා ඇති මැති ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයකදී නාමයෝජනා ලබානොදීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තීරණයකොට ඇති බව වාර්තාවේ.
 දූෂණ විරෝධී කමිටුවක්

දූෂණ විරෝධී කමිටුවක්

පසුගිය සමයන්හීදී සිදුවූ බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීමට රජය තීරණයකොට ඇත.
 දකුණේ ආණ්ඩුකාර ධූරය හේමකුමාර නානායක්කාරට?

දකුණේ ආණ්ඩුකාර ධූරය හේමකුමාර නානායක්කාරට?

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පත්කිරීම යෝජනාවී ඇති බව ජාතික පුවත්පත් වාර්තා පවසයි.
ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම්දෙති

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම්දෙති

නව ආණ්ඩුකාවරුන් තිදෙනෙකු අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ඌව මහඇමති වැඩබාරගනී

ඌව මහඇමති වැඩබාරගනී

නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (22) වැඩබාරගත්තේය.
මන්ත්‍රී කැටගොඩගේ ඉල්ලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය

මන්ත්‍රී කැටගොඩගේ ඉල්ලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය

හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතාට සිය මන්ත්‍රී ධූරය ලබාදෙන ලෙසට එම පක්ෂ පා.ම ජයන්ත කැටගොඩ මහතා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීති අංශ දැනුවත් කර ඇති බව මැති
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com