පුවත්

දින 100 කින් මහා මැතිවරණයක්?

දින 100 කින් මහා මැතිවරණයක්?

ඊයේ (12) දින පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
පාර්ලිමේන්තුවේ ආසන සැකසීමට පියවර

පාර්ලිමේන්තුවේ ආසන සැකසීමට පියවර

නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.
දැනුම්දීමක් සිදුකල‍හොත් තනතුරින් ඉවත්වනවා - මධ්‍යම ආණ්ඩුකාර

දැනුම්දීමක් සිදුකල‍හොත් තනතුරින් ඉවත්වනවා - මධ්‍යම ආණ්ඩුකාර

නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.
නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි?

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12) දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.
ඡන්ද පත්‍රිකා පැහැරගැනීමට චෝදනා එල්ලවූ ඇමති බාරවෙයි

ඡන්ද පත්‍රිකා පැහැරගැනීමට චෝදනා එල්ලවූ ඇමති බාරවෙයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.
එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.
මග්ගොන වෙඩිතැබීමට සැක නාගරික මන්ත්‍රී අල්ලයි

මග්ගොන වෙඩිතැබීමට සැක නාගරික මන්ත්‍රී අල්ලයි

පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබී
විරුද්ධ මත දරණ අයට හිරිහැර කරන්න එපා - මැතිවරණ කොමසාරිස්

විරුද්ධ මත දරණ අයට හිරිහැර කරන්න එපා - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.
අනුරාධපුර ඡන්ද පොල රැසක් ඉදිරිපිට ව්‍යාජ ඡන්ද පත්‍රිකා

අනුරාධපුර ඡන්ද පොල රැසක් ඉදිරිපිට ව්‍යාජ ඡන්ද පත්‍රිකා

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් ඉදිරිපිට මාර්ගවල විවිධ අපේක්ෂකයින්ට ඡන්දය ලබාදෙන සටහන් කරන ලද කුඩා පත්‍රිකා දමායෑම සම්බන්ධයෙන් පැ
ඇමරිකානු ජනපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ඇමරිකානු ජනපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම්

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.
පශ්චාත් මැතිවරණ සමයේත් විශේෂ ආරක්ෂාවක්

පශ්චාත් මැතිවරණ සමයේත් විශේෂ ආරක්ෂාවක්

පශ්චාත් මැතිවරණය සමයේ දිවයින පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.
නව ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වෙයි

නව ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වෙයි

ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිව
නව නපති දිවුරුම්දෙයි

නව නපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධීපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරස්‍රයේදී දිවුරුම් දුන්නේය.
පැෆ්රල් නිරීක්ෂකයින් රාජකාරී අරඹයි

පැෆ්රල් නිරීක්ෂකයින් රාජකාරී අරඹයි

ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා විදෙස් නිරීක්ෂකයින් මේ වන විට රාජකාරී කටයුතු අරඹා ඇති බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඡන්දදායකයින්ට අධිවේගයේ ගමන් නොමිලේ

ඡන්දදායකයින්ට අධිවේගයේ ගමන් නොමිලේ

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com