පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English
මාධ්‍ය නිවේදන
පුවත්
fab fa-facebook-f
fab fa-twitter
fab fa-google
fab fa-instagram
News
08 January 2020
ජනාධිපතිවරණය පිළිබඳ පසුවිපරම් වැඩසටහන සාර්ථකව අවසන්
පසුගිය ජනාධිපතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලියට අදාල සමලෝචන වැඩසටහනක් අද (08) කොළඹ මැන්ඩරීනා හෝටලයේදී පැවැත්වින.
News
26 December 2019
ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිතයේ ගැටලුවක් තිබුණා - රෝහණ හෙට්ටිආරච්චි මහතා
පසුගිය ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත්වූයේ මාධ්‍ය භාවිතය පිළිබඳව බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
News
19 November 2019
කේ. වේලායුදම් මහතා දශක දෙකක නිරීක්ෂණ කටයුතු නිමාකරයි
දශක දෙකකට අධික කාලයක් මුලුල්ලේ පැෆ්රල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කල හපුතලේ පදිංචිව සිටි කේ. වේලායුදම් මහතා පසුගිය 16 වනදා හදිසියේ අභාවප්‍රාප්ත විය.
News
13 November 2019
ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින්ට කොළඹදී පුහුණුවක්
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.
News
07 November 2019
මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් බවට පත්කරගැනීම අපේ අපේක්ෂාවයි - ජාතික සම්බන්ධීකාරක
පශ්චාත් මැතිවරණ සමය දක්වාම නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීම සිය උත්සාහය බව පැෆ්රල් සංවිධානය පවසයි.
News
31 October 2019
හිතල ගත්තු තීරණයක් නොවැම්බර් 02 වෙනිදා
රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ.
News
31 October 2019
තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන් - සමස්ථයක් ලෙස සාමකාමියි
තැපැල් ඡන්ද පළමු දිනය වන අද (01) දින සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වින.
News
29 October 2019
සමාජ මාධ්‍ය හරහා ජනතාව තවදුරටත් දැනුවත් කරන්න - පැෆ්රල් කොමිසමෙන් ඉල්ලයි
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප‍්‍රකාශ වෙමින් පවතින බව අප වෙත නිරීක්ෂණය වී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
News
15 October 2019
පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පවත්වාගෙන යාම වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් යොදවා ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
News
11 October 2019
ඇල්පිටියේ මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයින් 30 ක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.
News
25 September 2019
PAFFREL is geared to implement a new project UNDF
PAFFREL is geared to implement a new project sponsored by the United Nations Democracy Fund in Sri Lanka.
News
05 September 2019
නිරීක්ෂකයින් හා ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙල්තොටදී
මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05) මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැව
News
30 July 2019
පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණ එකම දිනයකදී පවත්වන්න
පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය එක් දිනකදී පැවැත්වීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් හා කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
News
10 April 2019
PAFFREL has launched a new project
"Towards a Credible 2020 General Election in Sri Lanka funded by The United Nations Democracy Fund from the date of 1st April 2019."
News
14 February 2019
PAFFREL celebrates its 30th anniversary
PAFFREL today (14th February) celebrated its 30th anniversary at BMICH premises successfully.
News
06 February 2019
මැතිවරණ ප්‍රමාදවීම පිළිබඳව ජනතාවට මැසිවිලි නැගීමෙන් පලක් නැහැ - පැෆ්රල්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රධානතම වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට බව පැෆ්රල් සංවිධානය පවසයි.
Subcategories
ජනාධිපතිවරණ - පුවත්
පාර්ලිමේන්තු මහා මැතිවරණ - පුවත්
පළාත් සභා ඡන්ද විමසීම් - පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් - පුවත්
1
2
3
4
5
6
7
8
9
10
Page 3 of 36
සාමාජිකයෙකු වන්න
අප හා සම්බන්දවන්න
ඉක්මන් සබැඳි
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
අප සමග එක්වන්න
පුවත්
වෙබ් අඩවි අනුරූපිකය
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.
fab fa-facebook-f
fab fa-twitter
fab fa-youtube
fab fa-tiktok
ලිපිනය
නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060
දුරකතන අංක
+94 11 255 8570/71
ෆැක්ස්
+94 11 255 8572
විද්‍යුත් තැපෑල
[email protected]
© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by
Vishmitha.com
පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English