යම් අපේක්ෂකයකු ඡන්දය භාවිත කර ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව යන තෙක් ඔහුත් සමග කණ්ඩායම් ගැසී නිකරුණේ කාලය ගත කරමින් ඡන්දදායකයන්ට වක්‍රාකාරව හෝ බලපෑම් කිරීම සපුරා තහනම් බවද පොලිසිය පවසයි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com