පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English
මාධ්‍ය නිවේදන
පුවත්
fab fa-facebook-f
fab fa-twitter
fab fa-google
fab fa-instagram
News
21 December 2014
පොලීසියට තැපැල් ඡන්දය භාවිතයට වෙනම දිනයක්
තැපැල් ඡන්දය ලබාදීමේදී පොලීසියට වෙනම දිනයක් ලබාදීමට මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.
News
21 December 2014
ඡන්දය භාවිත කරන්නේ මෙහෙමයි
ජනවාරි 8 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළීබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
News
20 December 2014
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳුදා සිට
ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (20) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
News
20 December 2014
ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක්
ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
News
20 December 2014
Mobile NIC Service provides 3009 NIC Cards
The Mobile NIC service carried out by PAFFREL issued National Identity Cards to over 3000 individuals in the Central Province. The Service is continuing.
News
19 December 2014
සෑම අපේක්ෂකයෙක්ම අපිට එක හා සමානයි - පැෆ්රල්
දිගින් දිගටම මැතිවරණ කැලැන්ඩරයකින් තොරව මැතිවරණ පැවැත්වීම පිළිබඳව එකඟවිය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.
News
19 December 2014
මාතලේ තැපැල් ඡන්ද පත්‍රිකා දෙදහස් නවසිය දොලහක් අවලංගු කෙරේ
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිඛෙන තැපැල් ඡන්දය වෙනුවෙන් නිකුත්කල ඡන්ද පත්‍රිකා 2912 ක් ප්‍රතික්ෂේපවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසා
News
17 December 2014
මැතිවරණ නීති උල්ංලඝනය කිරීම් 289 ක්
ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි 289 ක් ලැබී ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
News
15 December 2014
තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (15) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
News
14 December 2014
තැපැල් ඡන්ද අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේප වෙයි
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරෙන් අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාල වාර්තා පවසයි.
News
13 December 2014
ඡන්ද ගැටුම්වලින් 19ක් රෝහලේ
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලයේදී මැතිවරණ නීති උල්ලංගණය කළ සිද්ධීන් 175කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි
News
11 December 2014
නිල ඡන්ද පත්‍රිකා 20 වනදා තැපෑලට
ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
News
10 December 2014
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත්ද සිල්වා මහතා පවසයි.
News
09 December 2014
ජනාධිපතිවරණයට පෙර හැඳුනුම්පත් කඩිනමින්
එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදුකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
News
09 December 2014
වාසු යයිද - තීන්දුව හෙට
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.
News
09 December 2014
අනේ ඉතිං අපි දෙන්නට
මේ දෙන්නා කාලයක් එකට සිටියා. දැන් දෙපැත්තට වෙලා ජනතා වරම පතනවා.
Subcategories
ජනාධිපතිවරණ - පුවත්
පාර්ලිමේන්තු මහා මැතිවරණ - පුවත්
පළාත් සභා ඡන්ද විමසීම් - පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් - පුවත්
20
21
22
23
24
25
26
27
28
29
Page 25 of 36
සාමාජිකයෙකු වන්න
අප හා සම්බන්දවන්න
ඉක්මන් සබැඳි
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
අප සමග එක්වන්න
පුවත්
වෙබ් අඩවි අනුරූපිකය
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.
fab fa-facebook-f
fab fa-twitter
fab fa-youtube
fab fa-tiktok
ලිපිනය
නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060
දුරකතන අංක
+94 11 255 8570/71
ෆැක්ස්
+94 11 255 8572
විද්‍යුත් තැපෑල
[email protected]
© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by
Vishmitha.com
පැෆ්රල්
පැෆ්රල් පිළිබඳ
ඇමතුම් විස්තර
ප්‍රතිපත්ති ප්‍රකාශන
තොරතුරු නිලධාරී
වාර්ෂික වාර්තා
අප සමග එක්වන්න
මැතිවරණ
අවසන් මැතිවරණය
මැතිවරණ නීතිය
මැතිවරණ කැලැන්ඩරය
ජන්ද අධ්‍යාපනය
ජන්දහිමි නාම ලේඛන ප්රථිශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්කරණ
ඉදිරි මැතිවරණ
පනත්
මැතිවරණ ප්‍රතිඵල හා වාර්තා
චක්‍රලේඛ හා ගැසට් පත්‍ර
මැතිවරණ හා බැඳුනු පුවත්
මාධ්‍ය නිවේදන
දෛනික වාර්තා
මැතිවරණ ප්‍රතිඵල
ජනාධිපතිවරණ
පාර්ලිමේන්තු මැතිවරණ
පළාත් සභා මැතිවරණ
වැඩසටහන් හා පුවත්
පුවත්
ඡායාරූප ගැලරිය
වීඩියෝ
වත්මන් ව්‍යාපෘති
වැඩසටහන් කැලැන්ඩරය
ප්‍රකාශන
මාධ්‍ය වාර්තා හා ඒකාබද්ධ ප්‍රකාශන
පැෆ්රල් පිළිබඳ පුවත්පත් වාර්තා
ලිපි
නීති වාර්තා
පැෆ්රල් ප්‍රකාශන
වෙනත් ප්‍රකාශන
E-Library
English